PDHS Southern

ප්‍රජා සෞඛ්‍ය ඒකකය

තත්ත්ව අරමුණුප්‍රජා සෞඛ්‍ය ඒකකය

  • බෝවන රෝග පාලනය කිරීම සම්බන්ධව අවස්ථානුකූලව කටයුතු කිරීම හා සම්බන්ධීකරණය.
  • දකුණු පළාත තුළ නිදන්ගත වකුගඩු රෝගීන් පිළිබද ප්‍රමාණාත්මකව සොයා බලා සංකූලතා ඇතිවීම වැළැක්වීමට ප්‍රතිකාර සදහා යොමු කිරීම.
  • පුහුණු අවශ්‍යතා පවතින සෞඛ්‍ය නිලධාරින් සදහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම සදහා සම්බන්ධීකරණය කිරීම.
  • මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව අධීක්ෂණය කිරීම.
  • මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව සම්බන්ධ ජාතික තොරතුරු පද්ධතියේ දත්ත විශ්ලේෂණය.
  • විශේෂ අවස්ථා වලදී පැවැත්විය යුතු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණය.
  • විවිධ විෂයයන් සම්බන්ධව පවත්වන රැස්වීම්, හා වැඩසටහන් සදහා සහභාගී වීම.
  • බෝනොවන රෝග පාලනය කිරීම සම්බන්ධව දිස්ත්‍රික් කාර්යාල සමග සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම.
සිංහල/தமிழ்/English