PDHS Southern

සම්මාන

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් මෙතෙක් ලබා ගෙන ඇති සම්මාන

ජාතික ඵලදායිතා සම්මාන (රාජ්‍ය අංශයේ ක්ෂද්‍ර පරිමාණ සේවාව)

ලබා ගත් සම්මානය මට්ටම වර්ෂය
දකුණු පළාත් ළුලදායීතා සම්මාන තරඟාවලිය 2007 – විශේෂ කුසලතා  (සේවාකාණ්ඩයසුළුපරිමාණ) පළාත් මට්ටම 2007
දකුණු පළාත් ළුලදායීතා සම්මාන තරඟාවලිය 2008 – විශේෂ කුසලතා  (රාජ්‍ය අංශයඅනුතර් දෙපාර්තමේන්තු කාණ්ඩය) පළාත් මට්ටම 2008
ජාතික ඵලදායිතා A ශ්‍රේණිය ජයග්‍රහණය රාජ්‍ය අංශයේ (ක්ෂද්‍රපරිමාණ සේවා අංශය) පළාත් මට්ටම 2010/2011
ජාතික ඵලදායිතා විශේෂ කුසලතා සම්මාන  ජාතික මට්ටම 2015
ජාතික ඵලදායිතා සම්මානය 3 වන ස්නථානය (රාජ්‍ය අංශයඅනුතර් දෙපාර්තමේන්තු කාණ්ඩය) ජාතික මට්ටම 2018

වෙනත් සම්මාන

ලබා ගත් සම්මානය මට්ටම වර්ෂය
සුවවිශිෂ්ඨතා තරඟාවලියේ කුසලතාසහතිකය ජාතික මට්ටම 2009-2010
ජපන් ශ්‍රී ලාංකික තාක්ෂණ සහ සංස්කෘතික සංගමයමඟින් පවත්වනලද TAIKIAKIMOTO තරඟාවලියේ දිවයිනෙන් ප්‍රථම ස්ථානය (ක්ෂ්‍රද්‍ර පරිමාණ සේවා අංශය) ජාත්‍යන්තර මට්ටම   2011
Sri Lanka National Quality Award තරඟාවලියේ කුසලතාසහතිකයමධ්‍ය පරිමාණ සේවා අංශය (ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාලය විසින් පවැත්විණ) ජාතික මට්ටම   2013
Sri Lanka National Quality Award තරඟාවලියේ කුසලතාසහතිකයමධ්‍ය පරිමාණ සේවා අංශය (ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාලය විසින් පවැත්විණ) ජාතික මට්ටම     2014
ආයතනයේ ක්‍රියාවලීන් සඳහා ISO 9001: 2008 තත්ත්ව සහතිකය (ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාලය විසින් පවැත්විණ) ජාත්‍යන්තර මට්ටම   2014    
ආයතනයේ ක්‍රියාවලීන් සඳහා ISO 9001: 2008 තත්ත්ව සහතිකය (ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාලය විසින් පවැත්විණ) ජාත්‍යන්තර මට්ටම   2017

සිංහල/தமிழ்/English