PDHS Southern

සැලසුම් අංශය

තත්ත්ව අරමුණු – සැලසුම් අංශය

  • යථාවත් කරන ලද මේ මස අනුමත හා සිටින සේවක සංඛ්‍යා තොරතුරු නිවැරදිව ඊළඟ මස 25 වන දිනට පෙර යැවීම
  • වාර්ෂික සෞඛ්‍ය සංඛ්‍යාලේඛන සංග්‍රහය ඊළඟ වර්ෂයේ අවසාන වීමට පෙර එළි දැක්වීම
  • පළාත් සෞඛ්‍ය සංවර්ධන කමිටු රැස්වීමේ සටහන් නිවැරදි හා සම්පූර්ණ ලෙස දින 14ක් ඇතුලත අදාල පාර්ශව වෙත යැවීම
  • එකතුකරන ලද හා විශ්ලේශිත අභ්‍යන්තර රෝගින්ගේ රෝගී භාවය හා මර්ත්‍යතාව පිලිබඳ තොරතුරු සෞඛ්‍ය සංඛ්‍යාලේඛන සංග්‍රහය වෙත ලබා දීම
  • විශ්ලේශිත දත්ත අව්‍යශ පරිදි හා ඉල්ලුම් කරන ලද පරිදි අදාල පාර්ශව වෙත ලබා දීම
  • දකුණු පළාත තුල මානව සම්පත් තොරතුරු පවත්වාගෙගන යාම
  • පළත් නිශ්චිත හා උපමාන පාදක අරමුදල් වලින් සිදු කරන ලද සංවර්ධන කටයුතු වල සෑම මසකම ප්‍රගතිය ඊළඟ මස 10වන දිනට පෙර දකුණු පළාත් සෞඛ්‍ය ලේකම් වෙත යැවීම
  • ඉදිරි   වසරේ ක්‍රියාකාරී සැළැස්ම මේ වර්ෂයේ නොවැම්බර් 25 වන දිනට පෙර දකුණු පළාත් සෞඛ්‍ය ලේකම්  වෙත යැවීම

සිංහල/தமிழ்/English