PDHS Southern

සෞඛ්‍ය තොරතුරු ඒකකය

තත්ත්ව අරමුණු – සෞඛ්‍ය තොරතුරු ඒකකය

  • දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තුළ නිළධාරි මහත්ම මහත්මින් හා දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාරතමේන්තුව මගින් පාලනය වන තෝරා ගත් ආයතනයන්හි සෞඛ්‍ය කාර්ය මණ්ඩල මහත්ම මහත්මින් හට එක් අවුරුද්දක් තුළ පරිගණක පුහුණු දින 30 ක් පැවැත්විම.
  • දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා විසින් නිර්දේශ කරනු ලබන අවශ්‍යතා සඳහා පරිගණක මෘදුකාංග සැකසීම වසරක් තුළ
  • සකසනු ලද මෘදුකාංගයන් ක්‍රියාත්මක විමේදී පැන නඟින බරපතල දුර්වලතාවයන් පැය 01 ක් තුළද අනෙකුත් දෝෂයන් වැඩ කරන දින 03ක් තුළද සකසා දිම.

සිංහල/தமிழ்/English