තත්ත්ව අරමුණු – ගිණුම් අංශය
- විගණන විමසුම් සඳහා පිළිතුරු යැවීම දින 14ක් ඇතුලත
- ගබඩාවෙන් බඩු නිකුත් කිරීම සෑම මසකම 01 වන අගහරුවාදා
- ප්‍රමාණවත් අග්‍රිම ඇත්නම් පුනරාවර්තන ගෙවීම් දින 05 ක් ඇතුලත ගෙවීම.
- මාසික ගිණුම් සාරාංශය සෑම මසකම 10වෙනි දිනට හෝ ඊට ප්‍රථම ප්‍රධාන ලේකම් වෙත යැවීම.
- පළාත් අධ්‍යක්ෂ සිමාව යටතේ ප්‍රසම්පාදන තීරණ ලබා ගැනීම දින 10 ක් ඇතුලත
- සෑම මසකම අවසාන දිනට මුදල් පොත් තුලනය කිරීම..අග්‍රිම ලැබී දින 03 ක් ඇතුලත උප කාර්යාල සඳහා අග්‍රිම ලබා දීම.
- අග්‍රිම ගිණුම සෑම සසකම 15 දිනට ප්‍රධාන ලේකම් වෙත යැවීම.
- අග්‍රිම අත්තිකාරම් ඉල්ලීමක් ලැබී දින 03ක් ඇතුලත ගෙවීම.
- සුළු අක් මුදල් ප්‍රතිපුර්ණය අග්‍රිමයෙන් 40 % අවසන් වු වහාම.
- ප්‍රමාණවත් අග්‍රිම ලැබී ඇත්නම් පොදු තැනිපත් ගෙවීම දින 03ක් තුළ
- ප්‍රමාණවත් අග්‍රිම ලැබී තිබේ නම් මිලදී ගැනීම් වලට අදාළ බිල්පත් ගෙවීම දින 07 ක් ඇතුලත
- වැටුප් සඳහා අග්‍රිම ඉල්ලීම දින 02 කට පෙර
- වැටුප් නියමිත දිනට ගෙවීම.
- පළාත් අධ්‍යක්ෂ යටතේ මු.රේ. අනුමත කිරීම දින 03 ක් තුළ
- විශේෂ හා උත්සව අත්තිකාරම් ගෙවීම සති 02 ක් ඇතුලත
- ව්‍යාපෘති සඳහා ප්‍රගති වාර්තා සෑම මසකම 15 දිනට ප්‍රධාන ලේකම් හා ප්‍රධාන අමාත්‍යංශය වෙත යැවීම.
- උපකරණ අළුත් වැඩියා කිරීම සඳහා ඉල්ලීම ලැබී දින 30 ක් ඇතුලත අලුත් වැඩියා කිරීම.
- මෙම වර්ෂය අවසන් දිනට ගබඩා සමීක්ෂණ කටයුතු ප්‍රවර්තන වර්ෂයේ 3/31 දිනට අවසන් කිරීම.
- උප කාර්යාල 03ට හා මුලික රෝහල් 02 කට ප්‍රමාණවත් මුලධන ප්‍රතිපාදන ලබාදීම සෑම වර්ෂයකම ජනවාරී 10 දිනට පෙර
- උප කාර්යාල 03ට හා මුලික රෝහල් 02 කට අමතර ප්‍රතිපාදන ලබා දී ඒ ඒ කාර්යාල වලින් ඉල්ලීම් ලිපිය ලැබීදින 03ක් ඇතුලත අමතර ප්‍රතිපාදන තිබේනම් පමණක් ලබා දීම.
- මු.රේ.66 මාරු පත්‍ර පිළියෙල කිරීම ඒ ඒ වර්ෂයේ නොවැම්බර් 30 දිනට පෙර
- පරිපුරක ඇස්තමෙන්තු පිළියෙල කිරීම හා අනුමැතියට යැවීම ඒ ඒ වර්ෂයේ 9.30 දිනට පෙර
- වාර්ෂික විසර්ජන ගිණුම පිළියෙල කර විගණාධිපතිට ඉදිරිපත් කිරීම.මෙම වර්ෂය සඳහා ප්‍රවර්තන වර්ෂයේ 3/31 දිනට පෙර
- පළාත් කාර්යාලයේ බැංකු ගිණුම් වලට අදාළ සැසදීම් වාර්තා ඒ ඒ මාසය සඳහා ඊළග මස 15 වෙනි දිනට පෙර විගණකාධිපතිට යැවීම.
- බැංකු සැසදුම් පිළිබඳ ත්‍රෛයිමාසික වාර්තා ඒ ඒ කාර්තුව අවසාන වී දින 05 ක් ඇතුලත ප්‍රධාන ලේකම් වෙත යැවීම.
- මුලධන වියදම් පිළිබඳ ප්‍රතිපාදන ප්‍රධාන අමාත්‍යංශයෙන් ලැබී දින 03ක් ඇතුලත උප කාර්යාල වලට ලබා දීම.
- සෑම වර්ෂයකම වාර්ෂික ඇස්තමේන්තු ඊළග වාරයේ 5/31 ට පෙර ප්‍රධාන ලේකම් වෙත ලබා දීම.
- රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම සෑම වර්ෂයක් සඳහාම ප්‍රවර්තන වර්ෂයේ 3/31 ට පෙර විගණකාධිපතිට ලබා දීම.
- විදේශ ලමන් වියදම් සඳහා අග්‍රිම ලබා දීම ප්‍රතිපාදන ලැබී දින 02 ක් ඇතුලත.
- දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියළුම කාර්යාල සඳහා ඒකාබද්ධ වියදම් වාර්තා ඒ ඒ මාසය සඳහා ඉදිරි මස 15 වෙනි දිනට පෙර ප්‍රධාන ගණකාධිකාරී වෙත ඉදිරිපත් කිරීම.
- අයවැය විමර්ශන කමිටු රැස්වීම් වාර්තා රැස්වීම් පවත්වා අවසන් වී සතියක් තුළ වාර්තා දිස්ත්‍රික් කාර්යාල සඳහා යැවීම.