PDHS Southern

ගිණුම් අංශය

තත්ත්ව අරමුණු – ගිණුම් අංශය

  • විගණන විමසුම් සඳහා පිළිතුරු යැවීම දින 14ක්  ඇතුලත
  • ගබඩාවෙන් බඩු නිකුත් කිරීම සෑම  මසකම 01 වන අගහරුවාදා
  • ප්‍රමාණවත් අග්‍රිම ඇත්නම් පුනරාවර්තන ගෙවීම් දින 05 ක් ඇතුලත ගෙවීම.
  • මාසික ගිණුම් සාරාංශය සෑම මසකම  10වෙනි දිනට හෝ ඊට ප්‍රථම ප්‍රධාන  ලේකම් වෙත යැවීම.
  • පළාත් අධ්‍යක්ෂ සිමාව යටතේ ප්‍රසම්පාදන   තීරණ ලබා ගැනීම දින 10 ක් ඇතුලත
  • සෑම මසකම අවසාන දිනට මුදල්   පොත් තුලනය කිරීම..අග්‍රිම ලැබී දින 03 ක් ඇතුලත උප කාර්යාල සඳහා අග්‍රිම ලබා දීම.
  • අග්‍රිම ගිණුම සෑම සසකම 15 දිනට ප්‍රධාන  ලේකම් වෙත යැවීම.
  • අග්‍රිම  අත්තිකාරම් ඉල්ලීමක් ලැබී දින 03ක් ඇතුලත ගෙවීම.
  • සුළු අක් මුදල් ප්‍රතිපුර්ණය අග්‍රිමයෙන් 40 % අවසන් වු වහාම.
  • ප්‍රමාණවත් අග්‍රිම ලැබී ඇත්නම් පොදු තැනිපත් ගෙවීම දින 03ක් තුළ
  • ප්‍රමාණවත් අග්‍රිම ලැබී  තිබේ නම් මිලදී ගැනීම් වලට අදාළ බිල්පත් ගෙවීම දින 07 ක් ඇතුලත
  • වැටුප් සඳහා අග්‍රිම ඉල්ලීම දින 02 කට පෙර
  • වැටුප් නියමිත දිනට ගෙවීම.
  • පළාත් අධ්‍යක්ෂ  යටතේ මු.රේ. අනුමත කිරීම දින 03 ක් තුළ
  • විශේෂ හා උත්සව අත්තිකාරම් ගෙවීම සති 02 ක් ඇතුලත
  • ව්‍යාපෘති සඳහා ප්‍රගති වාර්තා සෑම මසකම 15 දිනට ප්‍රධාන ලේකම් හා ප්‍රධාන අමාත්‍යංශය වෙත යැවීම.
  • උපකරණ අළුත් වැඩියා කිරීම සඳහා ඉල්ලීම ලැබී දින 30 ක් ඇතුලත අලුත් වැඩියා කිරීම.
  • මෙම වර්ෂය අවසන් දිනට  ගබඩා සමීක්ෂණ කටයුතු  ප්‍රවර්තන වර්ෂයේ 3/31 දිනට අවසන් කිරීම.
  • උප කාර්යාල 03ට හා මුලික  රෝහල් 02 කට ප්‍රමාණවත් මුලධන ප්‍රතිපාදන ලබාදීම සෑම වර්ෂයකම ජනවාරී 10 දිනට පෙර
  • උප කාර්යාල 03ට හා මුලික  රෝහල් 02 කට අමතර ප්‍රතිපාදන ලබා දී ඒ ඒ  කාර්යාල වලින් ඉල්ලීම් ලිපිය  ලැබීදින 03ක් ඇතුලත අමතර ප්‍රතිපාදන තිබේනම් පමණක් ලබා දීම.
  • මු.රේ.66 මාරු පත්‍ර පිළියෙල කිරීම ඒ ඒ වර්ෂයේ  නොවැම්බර් 30  දිනට පෙර
  • පරිපුරක ඇස්තමෙන්තු පිළියෙල කිරීම හා අනුමැතියට  යැවීම ඒ ඒ වර්ෂයේ 9.30 දිනට පෙර
  • වාර්ෂික විසර්ජන ගිණුම පිළියෙල කර විගණාධිපතිට ඉදිරිපත් කිරීම.මෙම වර්ෂය සඳහා ප්‍රවර්තන වර්ෂයේ 3/31 දිනට පෙර
  • පළාත් කාර්යාලයේ බැංකු ගිණුම් වලට අදාළ සැසදීම් වාර්තා  ඒ ඒ මාසය සඳහා ඊළග මස 15 වෙනි දිනට පෙර විගණකාධිපතිට යැවීම.
  • බැංකු සැසදුම් පිළිබඳ  ත්‍රෛයිමාසික වාර්තා ඒ ඒ කාර්තුව අවසාන වී දින 05 ක් ඇතුලත ප්‍රධාන ලේකම් වෙත යැවීම.
  • මුලධන වියදම් පිළිබඳ ප්‍රතිපාදන ප්‍රධාන අමාත්‍යංශයෙන් ලැබී දින 03ක් ඇතුලත උප කාර්යාල වලට ලබා දීම.
  • සෑම වර්ෂයකම වාර්ෂික ඇස්තමේන්තු ඊළග වාරයේ  5/31 ට පෙර ප්‍රධාන ලේකම් වෙත ලබා දීම.
  • රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම සෑම වර්ෂයක් සඳහාම ප්‍රවර්තන වර්ෂයේ 3/31 ට පෙර විගණකාධිපතිට ලබා දීම.
  • විදේශ ලමන් වියදම් සඳහා අග්‍රිම ලබා දීම ප්‍රතිපාදන ලැබී දින 02 ක් ඇතුලත.
  • දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියළුම කාර්යාල සඳහා ඒකාබද්ධ වියදම්  වාර්තා ඒ ඒ මාසය සඳහා ඉදිරි මස 15 වෙනි දිනට පෙර ප්‍රධාන ගණකාධිකාරී වෙත ඉදිරිපත් කිරීම.
  • අයවැය විමර්ශන කමිටු රැස්වීම් වාර්තා රැස්වීම් පවත්වා අවසන් වී සතියක් තුළ වාර්තා දිස්ත්‍රික් කාර්යාල  සඳහා යැවීම.

සිංහල/தமிழ்/English