PDHS Southern

පාලන අංශය

තත්ත්ව අරමුණුපාලන අංශය

  • රැස්වීම් /වැඩසටහන්සම්බන්ධක්‍රියාවලිය
  • රැස්වීම් /වැඩසටහනේ ස්වභාවය අනුව අදාළ රැස්වීම පැවැත්වෙන දිනට ප්‍රථම ඉල්ලා  ඇති තොරතුරු සකස් කර රැස්වීමට සහභාගි වන නිලධාරියා වෙත යොමු කිරීම.
  • පැමිණිලික්‍රියාවලිය
  • පැමිණිල්ලේස්වභාවයඅනුවක්ෂණිකවක්‍රියාකලයුතුකරුණක්සම්බන්ධයෙන්නම්,කඩිනමින්කටයුතු කිරිමත් වාර්තාමය , පරික්ෂණ තත්ත්වයේ කරුණක් නම් ,ඒ සඳහා පැමිණිල්ල  ලැබී දින 07 ක් තුළ අදාළ අංශ වෙත පරීක්ෂණ පැවැත්වීමට දැන්වීම.
  • පුවත්පත් වාර්තා ක්‍රියාවලිය – ඉහත පරිදි වේ.
  • දුරකථන ,ජලය,විදුලිය, බිල්පත්  නිරවුල් කිරීම ක්‍රියාවලිය
  • අදාළ බිල්පත ලැබී වැඩ කරන දින 03 ක් ඇතුලත ගෙවීමට ඉදිරිපත් කිරීම.
  • විදේශ නිවාඩු නිර්දේශ  කර ඉදිරිපත් කිරීම ක්‍රියාවලිය.

–    දෙපාර්තමේන්තුවට ලැබෙන විදේශ නිවාඩු අයදුම්පත සියළු සුදුසුකම් සපුරා ඇති විට දින 04 තුළ නිර්දේශ කර යැවීම.

  • හදිසිඅනතුරුනිවාඩුක්‍රියාවලිය

                   –      ලැබෙන අයදුම් පත් මාසයක් තුළ නිර්දේශ කිරීම.

  • ඉදිරි වැඩ සටහන් ක්‍රියාවලිය
  • විමධ්‍යගත කාර්යාල වලින් ලැබෙන ඉදිරි වැඩ සටහන් ලිපිය  ලැබී දින 07 ක් තුළ අනුමත කර විමධ්‍යගත ප්‍රධානීන් වෙත යොමු කිරීම.
  • විමධ්‍යගත කොට්ඨාෂ වල අතිකාල නිර්දේශයට ඉදිරිපත් කිරීම ක්‍රියාවලිය.
  • අතිකාල අයදුම්පත ලැබී දින 14 තුළ නිර්දේශ කර අමාත්‍යංශය වෙත යොමු කිරීම.
  • ආයතන අධීක්ෂණ ක්‍රියාවලිය
  • යටත් ආයතනවල කටයුතු ක්‍රමවත් පරිදි ඉටුවනවාදැයි පරික්ෂා කර බැලීම. දින 10 ක් තුළ අධීක්ෂණ  වාර්තාව සකසා ඉදිරිපත් කිරීම.ප්‍රගතිය මසකින් මැනීම.
  • තැපැල් කටයුතුක්‍රියාවලිය
  • එදිනෙදා ලැබෙන ලිපි ලැබෙන දිනටම ලේඛණගත කර අදාළ විෂයන් වෙත යොමු කිරීම.හදිසි /අදම ලෙස සටහන් කරන  ලද ලිපි පැයක් ඇතුලත බෙදා හැරීම තුළින්  ආයතනයේ අරමුණ මඅදුන් පමුණුවා ගැනීම.
  • අධිකරණ කටයුතුක්‍රියාවලිය
  • අධිකරණ කටයුතු විමර්ශනය කර ඉටු කළ යුතු කාර්යයන් බැවින් විමර්ශන තත්ත්වයන් නොමැති කරුණක් සම්බන්ධයෙන්  දිනකින් ද පරීක්ෂණ තත්ත්වයේ කටයුත්තක් වේ නම් මසකින් ද ක්‍රියා කිරීම.
  • අතිකාල  ඉල්ලුම් කිරීම ක්‍රියාවලිය.
  • අතිකාල  ඉල්ලුම් කිරීමේ අයදුම්පත් /වවුචර්පත් (කාර්යාලයේ)විෂය වෙත ලැබී දින 03 ක් තුළ අනුමැතියට ඉදිරිපත් කිරීම.
සිංහල/தமிழ்/English