තොරතුරු දැනගැනීමේ අයිතියදකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතින් සාක්ෂාත් කර ඇති පරිදි ඔබට අවශ්‍ය තොරතුරු නිවැරදිව හා කාර්යක්ෂමව ලබා දීමට අපි නිරතුරුවම බැඳී සිටිමු නම් කළ නිලධාරී හා තොරතුරු නිලධාරීන් පිළිබඳ විස්තර. විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතාදකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ(නම් කළ නිලධාරී)csiritunga@yahoo.comදු.ක. අංක – 091 2234980ෆැක්ස් – 091 2246740 විශේෂඥ වෛද්‍ය බී.සී.මල්ලවආරච්චි මහත්මියප්රජා වෛද්‍ය විශේෂඥ(තොරතුරු නිලධාරී)දු.ක. අංක – 091 2225691Planningpdhs@gmail.com එම්.එච්.ටී.ශශිකා දේවප්‍රිය මහත්මියපළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන)(තොරතුරු නිලධාරී)දු.ක. අංක – 091 2223840shashidewa@gmail.com කේ.ජී.එස්.ඩබ්.වීරක්කොඩි මහතාප්රධාන ගණකාධිකාරී(තොරතුරු නිලධාරී)දු.ක. අංක – 091 2224609santhaweerakkodi@gmail.com එච්.ජී.ජී.වීරසේකර මහත්මිය පරිපාලන නිලධාරී (තොරතුරු නිලධාරී) දු.ක. අංක – 091 2223839 gweerasekara@gmail.com ගාස්තු පිළිබඳ විස්තර අනුඅංකය ඡායා පිටපත් සඳහාමුද්රිත පිටපත් සඳහා01.A4 ප්‍රමාණයේ පිටු හතරකට වඩා වැඩි අවස්ථාවන්හි දී පහත පරිදි ගාස්තු අය කෙරේ. I. A4 හෝ ඊට වඩා කුඩා ප්‍රමාණය – තනි පැත්තරු. 02.00රු. 04.00 II. A4 හෝ ඊට වඩා කුඩා ප්‍රමාණය – එකම කොළයේ දෙපැත්තරු. 04.00රු. 08.00 III. ලීගල් සහ A3 ප්‍රමාණය – තනි පැත්තරු. 04.00රු. 04.00 IV. ලීගල් සහ A3 ප්‍රමාණය – එකම කොළයේ දෙපැත්තරු. 08.00රු. 08.0002.ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සඳහා වැය වූ සම්පූර්ණ වියදම අය කෙරේ. I. තොරතුරු ඉල්ලීම සිදු කරන තැනැත්තා සපයනු ලබන සංයුක්ත තැටියක්, යූඑස්බී දත්ත පරිවාහකයක් හෝ වෙනත් එබඳු ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කර දීම සඳහා එක් අයිතමයකට රු. 20.00 ක් බැගින් අය කෙරේ. II. පොදු අධිකාරිය සපයනු ලබන සංයුක්ත තැටියක්, යූඑස්බී දත්ත පරිවාහකයක් හෝ වෙනත් එබඳු ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කර දීම සඳහා සැබෑ වියදම අය කෙරේ.04.යම් කිසි ලියවිල්ලක් හෝ විෂයක් පරීක්ෂා කරන්නේ නම් හෝ අධ්‍යයනය කරන්නේ නම් පැයකට රු. 50.00 බැගින් අය කරනු ලබේ.05.විදයුත් තැපෑල මගින් සපයනු ලබන තොරතුරු සඳහා ගාස්තු අය නොකරේ.