PDHS Southern

සෞඛ්‍ය තොරතුරු ඒකකය

තත්ත්ව අරමුණු – සෞඛ්‍ය තොරතුරු ඒකකය

  • දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තුළ නිළධාරි මහත්ම මහත්මින් හා දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාරතමේන්තුව මගින් පාලනය වන තෝරා ගත් ආයතනයන්හි අවශ්‍යතාවන් අනුව සෞඛ්‍ය කාර් ය මණ්ඩල මහත්ම මහත්මින් හට පරිගණක පුහුණු පැවැත්විම.
  • දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තුල පරිගණක හා සම්බන්ධ උපකරණ මිළදී ගැනීම් සදහා අවශ්‍ය පිරිවිතර සැකසීම.
  • දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු නිළ කාර්යාලීය වෙබ් අඩවිය පවත්වා ගෙන යාම.
  • දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු නිළ කාර්යාලීය Facebook ගිණුම පවත්වා ගෙන යාම.
  • දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහා තොරතුරු තාක්ෂණික විසදුම් ලබා දීම හා ඒහා සම්බන්ධ තාක්ෂණික නිර්දේශ ලබා දීම.
  • ආයතනය තුල පරිගණක හා සම්බන්ධ  තොරතුරු තාක්ෂණික සහය ලබා දීම. 

සිංහල/தமிழ்/English